ගෙවීම් ක්රම
අවසන් වරට යාවත්කාලීන කළේ: 2026 ඔක්තෝබර් 30
මෙම ප්රතිපත්තිය කෙටුම්පතක් වන අතර දියත් කිරීමට පෙර වෙනස් විය හැක.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery)
කුරියර් මගින් පාර්සලය ඔබගේ නිවසටම රැගෙන ආ පසු මුදල් ගෙවිය හැක. හැකි සෑමවිටම නිවැරදි මුදල සූදානම් කර තබාගැනීමට කාරුණික වන්න.
බැංකු තැන්පතු (Bank Transfer)
අපගේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර හෝ ඔන්ලයින් බැංකු ක්රමය මගින් මුදල් හුවමාරු කර රිසිට්පත ඇණවුම ලබාදෙන අවස්ථාවේදී හෝ ඇණවුම ලුහුබඳින්න පිටුව හරහා හෝ WhatsApp මගින් එවන්න.
කාඩ්පත් මගින් ගෙවීම් (Visa / Mastercard)
PayHere මගින් සුරක්ෂිතව කාඩ්පත් මගින් ගෙවීමේ පහසුකම ළඟදීම ඔබ වෙත ලබාදෙනු ඇත.